පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට

Sunday, 19 December 2021 - 16:43

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
පාකිස්ථානයේ කරච්චි නගරයේ බැංකුවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මලාපවහන පද්ධතියක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇතැයි සැලකෙන පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories