ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් කරට කර

Wednesday, 09 November 2022 - 19:31

%E0%B6%A9%E0%B7%92%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB
ඇමෙරිකාවේ පැවති මධ්‍යවාර මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ ආසන 48 ක් සහ රිපබ්ලිකන් පක්ෂය ද 48 ක් හිමිකරගෙන කරට කර තරගයක සිටිනවා.

එමෙන්ම, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා රිපබ්ලිකන් පක්ෂය ආසන 199 ක් හිමිකරගෙන ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 178 ක්.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජය ගැනීම සඳහා ආසන 218 ක් ලබා ගත යුතුයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories