යුක්රේන ගුවන් ප්‍රහාරයකින් රුසියානු භටයින් 60ක් මියයයි

Thursday, 22 February 2024 - 7:44

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B7%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+60%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යුක්රේන ගුවන් ප්‍රහාරයකින් රුසියානු හමුදා භටයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රුසියානු හමුදා ද තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බවට සනාථ කර ඇති අතර ඔවුන් කියා සිටියේ සිය හමුදා වෙත මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වූ බවයි.

රුසියාවේ ඩොන්ස් ප්‍රාන්තයේ පිහිටි රුසියානු පුහුණු කදවුරකට මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර එම අවස්ථාවේ ඔවුන් හමුදාවේ උසස් නිලධාරියෙකු පිළිගැනීමට සූදානම්ව සිට ඇති බවද වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories