මෙරට ණය ක්‍රියාවලියට වැදගත් සාකච්ඡාවක් වොෂින්ටනයේදී

Monday, 15 April 2024 - 11:52

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%9C%E0%B7%82%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුලුව අද ඇමරිකාවේ වොෂින්ටන් හිදී ආරම්භ කිරීමට නියමිතයි.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වසර මැද සමුළුවේදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳව ඵලදායී සාකච්ඡාවක නිරතවීමට සූදානම් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ.

ඔහු පෙන්වා දුන්නේ හවුල්කාරීත්වය සහ සාමුහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කරගැනීමට අවශ්‍ය වටපිටාව මෙම සමුළුව මගින් හැකිවනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories