ඩොලර් බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා එකගතාවයකින් තොරව අවසන්

Wednesday, 17 April 2024 - 8:41

%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B7%84%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ, ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කරහිමියන්ගේ නියෝජිත කමිටුව සමග පසුගිය සති තුන මුළුල්ලේ පැවැත්වූ මූලික වටයේ සාකච්ඡා අවසන් කළ බවයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ණය වැඩසටහනේ දෙවැනි ඇගයීම සලකා බැලීමට පෙර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන් සමග පොදු එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන් සඳහා පියවිය යුතු මුළු ණය මුදල ඇස්තමේන්තු කර ඇත්තේ ඩොලර් බිලියන 12ක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories