තැඹිලි ගෙඩියක් රුපියල් 200 පනී

Tuesday, 23 April 2024 - 13:19

%E0%B6%AD%E0%B7%90%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+200+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
පවතින වියළි කාලගුණයත් සමඟ වෙළඳපොළේ තැඹිලි ගෙඩියක මිල රුපියල් 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තැඹිලි සඳහා පවතින ඉල්ලුම ඊට හේතු වී ඇති බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කළේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ තැඹිලි ගෙඩියක තොග මිල රුපියල් 100ත් 140 ත් අතර අගයක පවතින අතර ඇතැම් ස්ථානවල රුපියල් 250 ඉක්මවා අළෙවි කෙරෙන බවයි වෙළදුන් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories