කැබිතිගොල්ලෑව - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ ගෝනමරියාව ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් බිළිදෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, සිද්ධියෙන් එකම පවුලේ මිත්තණිය, ඇයගේ දියණිය සහ ඇගේ දින දහයක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
බිළිදාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටියදී අද උදෑසන මෙම අනතුර සිදුව තිබුණා. ඔවුන් පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Latest News
ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වෙයි
Local
02 September 2026
ආසියානු ක්‍රීඩා T20 තරගාවලියට දික්වැල්ලට සහ චාමිකට යළි අවස්ථාව
Local
02 September 2026
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියයයි: සිය දිවි හානි කර ගැනීමක් දැයි සැක
Local
02 September 2026
නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ දේහය බොරැල්ලට
Local
02 September 2026
රටට වැසි පතා අභයාරාමයේ වැහි පිරිත අද ඇරඹේ
Local
02 September 2026
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කෑම පැයේ විරෝධතාවක
Local
02 September 2026
ඉන්දීය මුදල් ඇමති සහ ලෝක බැංකු ප්‍රධානියා අතර හමුවක්
Local
02 September 2026
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත් ඇරඹෙයි
Local
02 September 2026
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා, අක්‍රමිකතා රැසක් පවතිනවා: විපක්ෂ නායක සජිත්
Local
02 September 2026
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
Local
02 September 2026