කැබිතිගොල්ලෑව - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ ගෝනමරියාව ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් බිළිදෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, සිද්ධියෙන් එකම පවුලේ මිත්තණිය, ඇයගේ දියණිය සහ ඇගේ දින දහයක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
බිළිදාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටියදී අද උදෑසන මෙම අනතුර සිදුව තිබුණා. ඔවුන් පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Latest News
බ්‍රසීලය සමග 'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' ගිවිසුමට කැබිනට් අනුමැතිය
Local
01 September 2026
නේපාලයට ඩොලර් මිලියනයක ආධාර ලබා දීමට කැබිනට් අනුමැතිය
Local
01 September 2026
උපන් දිනම අඳුරු ඉරණමකට ගිය බිළිඳා – කරවනැල්ලේ වැසිකිළියෙන් හමුවේ
Local
01 September 2026
කොටස් වෙළඳපොළ ඒකක 20.38කින් පහළට
Local
01 September 2026
ශැංහයි සහයෝගිතා සංවිධාන රාජ්‍ය නායක සමුළුවේදී චීන ජනපතිගෙන් යෝජනා හතරක්
Local
01 September 2026
චීනයේ PALLAS-1 රොකට්ටුවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සාර්ථක වේ
Local
01 September 2026
ශිරාන් බාසික්ගේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් දුන් ධනසිරි CCIBයෙන් පිටව යයි
Local
01 September 2026
හැටන් - කොළඹ පාරට ගල් පෙරළීමේ අවදානමක්
Local
01 September 2026
ශ්‍රී ලංකා චීන ආගමන පාලන සහයෝගිතා ගිවිසුමට කැබිනට් අනුමැතිය
Local
01 September 2026
පිල්ලෙයාන් යළිත් 15 තෙක් රිමාන්ඩ්
Local
01 September 2026