කථානායක චමල් අගමැතිකමට - ඇමතිවරයෙක් කියයි.

Saturday, 19 January 2013 - 19:20

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අග්‍රාමාත්‍ය ධුරයෙන් දි.මූ.ජයරත්න විශ්‍රාම ගතහොත් ඊට පත්කළ යුතු සුදුසුම පුද්ගලයා කතානායක චමල් රාජපක්ෂ බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම පවසනවා. මතුගම ඊයේ (18) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම යෝජනාවට රජයේ කිසිදු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අකමැති නොවනු ඇති බවයි.

 

[MP3]s51727_1[/MP3]

 

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වු ප්‍රවාහන අමාත්‍යවරයා.

 

[MP3]s51727_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories