තම සැමියාට පොල්ලකින් පහර දී ඝාතනය කළ බිරිදක් බෙලිඅත්ත පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. ඊයේ (26) පස්වරු 2.30ට පමණ බෙලිඅත්ත - කැකුළුගමුව ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඇය මෙලෙස පහර දී 54 හැවිරිදි සැමියා ඝාතනය කර ඇත්තේ. දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් එය සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Follow US
Most Viewed Stories