අංක තහඩු වෙනස් කිරීමට සැරසුණු ඩිෆෙන්ඩර් රථ 4 ක් කිරුළපනේදී අල්ලයි - 2 ක් රජයේ.

Friday, 16 January 2015 - 7:38

%E0%B6%85%E0%B6%82%E0%B6%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A9%E0%B7%92%E0%B7%86%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B6%B4%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A.
කිරුළපන ප්‍රදේශයේ ගරාජයක තිබී අංක තහඩු සහ හඳුනාගැනීමේ සලකුණු වෙනස් කරමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ 4 ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ. ඉන් ඩිෆෙන්ඩර් දෙකක් රජයට අයත් ඒවායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories