අගමැති මාරු කිරීමට ඉඩදෙන්නේ නැහැ

Wednesday, 10 June 2015 - 19:55

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
පවතින පාර්ලිමේන්තුවේ අගමැති මාරුකිරීම ජන වරම පාවාදීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ ජනබල මෙහෙයුමේදී පොලිස් වෙඩි පහරට ලක්ව මියගිය මංජුල ප්‍රසාද්ගේ මවට රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් පිරිනැමීමේ අවස්ථාවට අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories