ඇවන්ට්ගාඩ් - හිටපු ජනපතිනියටත් මුදල් දීලා?

Saturday, 05 December 2015 - 7:23

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+-++%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F%3F
ඇවන්ට්ගාඩ් සමාගම තමාටත් මුදල් දීමටත් ඉදිරිපත් වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කරනවා. ඇය මේ  බව ප්‍රකාශ කළේ මෝදර පැවති උත්සවයකට එක්වෙමින්.

ඇවන්ට්ගාඩ්  සමාගමේ ලාභය මිලියන 430ක් බව ප්‍රකාශ කළ ඇය කියා සිටියේ මෙම ගනුදෙනු පිටිපස හිටපු ආරක්ෂක ලේකම්වරයා සිටින බවයි. ඇවන්ට්ගාඩ් ප්‍රධානියා ඊට අදාළ පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරියෙකුට මිලියන 100ක් ලබාදීමට උත්සාහ කර ඇති බවත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත් සදහන් කළ හිටපු ජනාධිපතිනිය තමාට ද ඊට අදාළ පණිවුඩයක් ලැබුණු බව හෙළි කළා.

මේ අතර ඇවන්ට්ගාඩ් රැකියා අහිමීවු බව කියන පිරිසක් ඊයේ (04) විහාරමහාදේවී උද්‍යානයේදී විරෝධතාවක නිරත වුණා.   





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories