පළාත් පාලන ඡන්දයත් මාස 06 කින් කල් යයි

Saturday, 26 December 2015 - 15:33

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1++%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+06+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පළාත් පාලන ආයතන කිහිපයක නිල කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කිරීමත් සමඟ මාර්තු මාසයේ පැවැත්වෙන බවට ප්‍රකාශ වූ පළාත් පාලන මැතිවරණය මාස 06 කින් පමණ කල් යන බව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පළාත් පාලන සීමා නිර්ණ සම්බන්ධයෙන් පවතින ගැටලූ තවමත් විසඳී නොමැති බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories