තොටළග ගෙවල් කඩනකොට පොලිස් නිළධාරියෙක් පහරදුන් බව කාන්තාවක් කියයි

Wednesday, 17 February 2016 - 8:34

%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%85%E0%B6%9C+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ තොටළග - ෆර්ගියුෂන් මාර්ගය ප්‍රදේශයේ  ඉදිකර තිබූ අනවසර නිවාස, නාගරික සංවර්ධන අධිකාරිය විසින්  ඊයේ (16) ඉවත් කිරීමට පියවර ගත් අවස්ථාවේ  ප්‍රදේශවාසීන්  විරෝධය පළ කිරිමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ අතර පොලිස් නිලධාරියෙක් කාන්තාවකට පහරදීමක් සිදුකර ඇති බවටත් චෝදනා නැගෙනවා. ඒ පිළිබඳ අදාළ  කාන්තාව එම අවස්ථාවේ සැළකර සිටි අයුරු පහතින්....



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories