ෆීජී සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළට

Monday, 22 February 2016 - 10:19

%E0%B7%86%E0%B7%93%E0%B6%A2%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඕස්ට්‍රේලියාව ආසන්නයේ පිහිටි ෆිජි දුපත් සමූහයට පසුගිය සෙනෙසුරාදා බලපෑ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වින්ස්ටන් නැමති මෙම සුළි කුණාටුව පැයට කිලෝමිටර 320 ක වේගයෙන් හමා ගිය අතර මුහුදු රළ අඩි 40 ක් උසට ඇතිවූ බවයි වාර්තාවන්නේ.

මෙය 2002 වසරෙන් පසු ෆීජී දුපත් සමූහයට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට ආපදා සිදුවූ ප්‍රදේශවල පිරිසිදුකිරීමේ කටයුතු සිදුකරමින් පවතින අතර පාසල් ආරම්භ කිරීම සතියකට කල් දමා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories