බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේද - තීරණාත්මක ජනමත විමසුම අද

Thursday, 23 June 2016 - 6:55

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද නැද්ද යන්න පිළිබද ජනමත විමසුම අද පැවැත්වෙනවා.

එංගලන්තය -ස්කොට්ලන්තය -වේල්ස් සහ උතුරු අයර්ලන්තයේදි පැවැත්විමට නියමිත ජනමත විමසුම සදහා  බ්‍රිතාන්‍ය පුරවැසියන්ට මෙන්ම බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින ආසියාතිකයන්ට ද ඡන්ද විමසුම සදහා එක්විය හැකියි.

එහෙත් යුරෝපා රටවල පුද්ගලයින්ට ඒ සදහා ඡන්දය භාවිතා කිරිමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව හාර කෝටි 64 ලක්ෂ 99 දහස් 537ක්.

සමස්ත බ්‍රිතාන්‍යයම ආවරණය වන පරිදි පැවැත්වෙන 3 වන ජනමත විචාරණය මෙයයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories