රුසියාවට පැරා ඔලිම්පික් තරඟාවලිය අහිමිවේ

Monday, 08 August 2016 - 8:16

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%8F+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%9A
බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ හි සැප්තැම්බර් මස 7 වනදා ආරම්භවීමට නියමිත පැරා ඔලිම්පික් තරඟාවලිය රුසියානු ක්‍රීඩකයන්ට තහනම් කර තිබෙනවා.

ඒ, රාජ්‍ය අනුග්‍රහය ඇතිව මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මතයි.

මෙම සිද්ධිය මත රුසියාවට ඔලිම්පික් තරඟ තහනමක්ද පනවා තිබුණා.  

මේ පිළිබඳව රුසියාව සිදුකළ අභියාචනා සැළකිල්ලට ගෙන පසුව මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා එක්වීමට ඔවුන්ට අවසර ලබාදුන්නා.

එහෙත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවට අනුව  ඉසව් 18 ක් නියෝජනය කරමින් 267 දෙනෙකුගෙන් සමන්විත රුසියානු ක්‍රීඩකයින්ට  පැරා ඔලිම්පික් තරඟාවලිය තහනම් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories