දොඩම් ඇටයක් සිරවී දරුවෙකු මියයයි.

Wednesday, 02 November 2016 - 7:19

%E0%B6%AF%E0%B7%9C%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
හම්බන්තොට - සූරියවැව බැද්දේවැව ප්‍රදේශයේදී දොඩම් ඇටයක් සිරවීමෙන් මාස 11 ක බිළිඳෙකු මියයෑමේ පුවතක් ඊයේ වාර්තාවුණා.

බිළිඳා නිවසේ සිටියදී කිසියම් දෙයක් සිරවී ඇති බවට පවසමින් දෙමව්පියන් දරුවා රෝහල් ගතකර තිබෙනවා.

කෙසේ වෙතත් බිළිඳා රෝහලට ඇතුළත් කෙරුණත් වෛද්‍යවරුන්ට ඔහුව බේරාගැනීමට හැකිවූයේ නැහැ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories