ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීමේ සංශෝධන කල් යයි.

Wednesday, 06 February 2013 - 18:48

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද පස්වරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ ටික වේලාවක් එහි රැඳී සිටියා.

කෙසේ වෙතත් මෙම සංශෝධන පනත් කෙටුම්පතේ ත්‍රස්තවාදියා යන වචනය නිසි අයුරින් නිර්වචනය කර නොමැති බව විපක්ෂය පෙන්වාදීමත් සමග සභාව තුළ ඇතිවුණේ විවාදාත්මක තත්ත්වයක්. ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ අද දිනයේ තොරතුරු ඇතුළත් මැති සබය විශේෂාංගය.

[MP3]s52868[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories