හැටඅටේ සීයා අටේ දැරියට කියා දීපු අමුතු කතන්දරය

Monday, 08 February 2016 - 12:08

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%85%E0%B6%A7%E0%B7%99%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%A7%E0%B7%99%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA
අම්පාර මංගල ගම ප්‍රදේශයේ වයස  අවුරුදු 8 ක දැරියක් අපයෝජනය කළ 68 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පැවසුවේ  ඊයේ පස්වරු 4 ට පමණ මෙම අපරාධය සිදුව ඇති බවයි.

අදාළ දැරියගේ දෙමාපියන් හේනට ගිය අවස්ථාවෙිදී දැරිය තනිවම නිවසේ රැදී සිට තිබෙනවා.

ඒ අවස්ථාවෙිදීයි අදාළ සැකකරු දැරිය අපයෝජනයට ලක් කර ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා අම්පාර රෝහලට යොමු කර තිබෙනවා.

සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මංගලගම පොලිසීයයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ මෙහෙයවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories