වර්ජිනියා ජල ගැල්මෙන් මරණ විසි තුනක්

Saturday, 25 June 2016 - 17:34

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ ඇති වී තිබෙන ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ටොනේඩෝ සුළි කුණාටු 18 ක් බටහිර වර්ජිනියා ප්‍රාන්තයට බලපා ඇති බවයි.

මේ හේතුවෙන් එම ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

දැනට පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 66000 ක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories