උතුරු කොරියාව ඇමරිකානු සම්බාධක ගැන කතා කරයි

Wednesday, 26 June 2019 - 12:56

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකාව තමන්ට පනවා තිබූ සම්බාධක දීර්ඝ කිරීම, සුදුසු ක්‍රියාවක් නොවන බව උතුරු කොරියාව පවසනවා.

සිංගප්පූරුවේදී ඇමරිකානු ජනපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බාධක දීර්ඝ කිරීම හරහා නිෂ්ඵල තත්ත්වයට පත් වන බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, මෙවන් පසුබිමක් තුළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම සති අන්තයේ දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories