Hard Talk

Saturday, 10 August 2013 - 7:36

Hard+Talk


පළාත් සභා මැතිවරණය ප‍්‍රකාශයට පත්වීමත් සමඟ වැඩිම උණුසුමක් වාර්තා වුණේ වයඹ පළාතෙන්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වී මහඇමති තරඟය සඳහා සන්ධානයෙන් වයඹ පළාත් සභාවට ඉදිරිපත්වීමත් සමඟ එය තවත් තීව‍්‍ර වුණා. වයඹ පළාත් සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඔහුගේ ආගමනයට පෙර සිටම කණ්ඩායම් දෙකකට බෙදී සිටියත් මේ වන විට ඔවුන් ප‍්‍රසිද්ධියේ එකිනෙකාට අභියෝග කර ගනිමින් සිටිනවා. අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරයි.

[MP3]s64787[/MP3]