එක්සත් ජාතික පක්ෂයේ විනය පරීක්ෂණවලට ලක්ව සිටි මන්ත‍්‍රීවරුන් අතර ප‍්‍රධාන චරිතයක් වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාරයි. ඒ නිසාම ඔහු ජාතික පවුර නමින් එක්සත් ජාතික පක්ෂ විකල්ප කණ්ඩායමක් ද පිහිටුවාගෙන කටයුතු කළා. දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමත් සමඟම පාලිත රංගේ බණ්ඩාර සහ අශෝක් අබේසිංහ යන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව පැවැති විනය පරීක්ෂණ අවසන් කළ අතර එම මන්ත‍්‍රීවරුන් ද එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමඟ කටයුතු කිරීමට එකඟතාවය පළ කළා. මෙතෙක් කල් එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැඩිව විවේචනයට ලක් කරමින් සිටි පාලිත රංගේ බණ්ඩාර මන්ත‍්‍රීවරයා දැන් කි‍්‍රයාත්මක වන්නේ කෙසේද? හාර්ඩ් ටෝක් තුලින් මෙවර ඍජුවම ප‍්‍රශ්න කරන්නේ ඔහුගේ භූමිකාවයි.
[MP3]s65242[/MP3]