ආචාර්ය මර්වින් සිල්වා රට තුළ නිතර කතාබහට ලක්වන අමාත්‍යවරයෙකු වුවත් මේ වන විට ඔහුගෙන් පළ වන්නේ දැඩි නිහැඬියාවක්. පසුගිය කාලයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදන්පිල්ලේට විවාහ යෝජනාවක් ද ගෙන ආ මර්වින් සිල්වා අමාත්‍යවරයා අල්ලස් කොමිසම හමුවට යාමට සූදානම් වන්නේ ඔහුගේ වත්කම් පිළිබඳව උත්තර බැඳීමටයි. අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ අමාත්‍ය මර්වින් සිල්වායි.
[MP3]s67168[/MP3]