Hard Talk

Saturday, 02 November 2013 - 10:05

Hard+Talk
නිදහසේ වේදිකාව සංවිධානයේ සම කැඳවුම්කාරිනී, නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු විටෙක ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක්වුණේ ශ‍්‍රී ලංකාව මානව හිමිකම් කඩ කරන බවට ජිනිවා සමුළුවට කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන්. දීර්ඝ කාලයක් මුළුල්ලේ සිට අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිණියක් වන ඇය පසුගිය දා කළ බව කියන ප‍්‍රකාශයක් ද සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. ජාතික හෙළ උරුමය නිවේදනයක් පවා නිකුත් කළේ ඇගේ මතයට බරපතල විවේචනයක් ද එක් කරමින්. මෙතරම් කතාබහට ලක්වූ එම ප‍්‍රකාශය වූයේ ගණිකා වෘත්තීය සහ ගබ්සාව මෙරට නීතිගත කළ යුතු බවයි. මේ නිසාම අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිනී නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දුයි.

[MP3]s70542[/MP3]