Hard Talk

Saturday, 16 November 2013 - 10:25

Hard+Talk
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව කොළඹ පැවැත්වෙද්දී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මානව හිමිකම් සමුළුව හා ඡායාරූප ප‍්‍රදර්ශනය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ බොදුබල සේනා සංවිධානය ඊට මැදිහත්වීමත් සමඟයි. ඊට පෙර පැවැති සිරිකොත මාධ්‍ය හමුවට චැනල් ෆෝ මාධ්‍යවේදීන් ද පැමිණ සිටියා. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි බලවේගය සමුළුව සංවිධාන කර තිබූ අතර, එහි පෙරමුණ ගෙන සිටි පුද්ගලයින් අතර නව සම සමාජ පක්ෂයේ ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න ද දක්නට ලැබුණා. මෙරට දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වන ඔහු යළිත් අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වනවා.

[MP3]s71482[/MP3]