එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහලේකම්වරයා නිළ බලයෙන් නායකත්ව මණ්ඩලයට පත් වද්දී එහි ජාතික සංවිධායකවරයා එම මණ්ඩලයට පත් කළේ නැහැ. ජාතික සංවිධායක ධුරය දැරූ නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී දයා ගමගේට එසේ සාමාජිකත්වය අහිමිවන විට ඔහු භික්ෂූන් වහන්සේලාගෙන් සමාව ඉල්ලීමේ පුවතක් ද පසුගිය දා වාර්තා වුණා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ තිබූ මානව හිමිකම් ප‍්‍රදර්ශනයකදී බොදුබල සේනා හිමිවරුන් පිරිසකට ඇති වූ අඩත්තේට්ටම් සම්බන්ධයෙන්. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර කොළඹ සංවර්ධන ව්‍යාපෘතියේ ඇතැම් කොන්ත‍්‍රාත් භාරගෙන තිබුණේ ද දයා ගමගේට හිමි දයා කන්ස්ට‍්‍රක්ෂන් ආයතනයයි. මේ සියලූ කරුණු විමසීමට අද හාර්ඞ් ටෝක් තුළින් පළාත් සභා මන්ත‍්‍රී දයා ගමගේ් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වනවා.
[MP3]s72913_1[/MP3]
[MP3]s72913_1[/MP3]