ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ලෙස කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසෙන මොහොමඞ් මුසම්මිල් පසුව පාර්ලිමේන්තුවට ද තේරී පත්වුණා. දැන් ඔහු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශකවරයායි. ඊට අමතරව කොළඹ නගර සභාවේ මන්ත‍්‍රීවරයෙකු ද වන මොහොමඞ් මුසම්මිල් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනවා. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල්.
[MP3]s73392[/MP3]
[MP3]s73392[/MP3]