ජනාධිපතිවරණයේ කම්පියුටර් ජිල්මාට් නැහැ. - ෆොන්සේකා.
2010 ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය කම්පියුටර් ජිල්මාට්වලින් වෙනස් කළ බවට විපක්ෂයේ ඇතැමුන් තවමත් චෝදනා කරනවා. කෙසේ නමුත්, කම්පියුටර් ජිල්මාට් තුළින් ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය වෙනස් කර නැතැයි මැතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළා. වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයට පළමු වරට තරග කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා ද වන ඔහු මෙවැනි හෙළිදරව්වක් පළමු වරට සිදුකළේ හිරු හාඩ් ටෝක් ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදීයි. අද හාඩ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකායි.
[MP3]s74283[/MP3]