පසුගිය දා පැවැති එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික්ක බල මණ්ඩල රැස්වීමට එම දිස්ත‍්‍රික්කය නියෝජනය කරන එකම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සහභාගි නොවීම පිළිබඳව දේශපාලන සමාජයේ ඇති වූයේ දැඩි කතාබහක්. විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධනගේ නිවසේ පැවැති මෙම රැස්වීමට තමන්ට ආරාධනා කර නොතිබූ බවයි ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලකගේ එම ප‍්‍රකාශයට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන දැන් ප‍්‍රකාශ කරන්නේ කුමක්ද? අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධනයි.
[MP3]s76018[/MP3]
[MP3]s76018[/MP3]