Hard Talk

Saturday, 22 June 2013 - 8:52

Hard+Talk

බොදුබල සේනා සංවිධානය යනු කෙටි කාලයක් තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ සංවිධානයක්. අති ධාවනකාරී ලෙස ගමන ඇරඹුව ද දැන් එහි ගමන මන්දගාමී ස්වභාවයක් දරනවා. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් පූජකවරයෙකුට පහරදුන් බවට පවරා ඇති නඩුවක් විභාගයට ගැනීමට ද පසුගිය දා අධිකරණය තීරණය කළා. අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.

 
[MP3]s61498[/MP3]