Hard Talk

Saturday, 06 July 2013 - 8:59

Hard+Talk

13 වන සංශෝධනයට අදාළව පුළුල් සංවාදයක් රට තුළ ඇති වුණේ ඊට පක්ෂව සහ විපක්ෂව ආණ්ඩුව තුළ සිටින විවිධ පාර්ශව විසින් අදහස් දැක්වීමත් සමගයි. ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු බලවේග පළාත් සභා ක‍්‍රමය අහෝසි කළ යුතු බව ප‍්‍රකාශ කරද්දී ආණ්ඩුවේ සිටින වමේ පක්ෂ ඊට දැඩි විරෝධයක් පළ කළා. තවමත් එම උණුසුම අවසන් වී නැහැ. මෙම සංවාදයේ දී පළාත් සභා තිබෙන අයුරින්ම පැවතිය යුතු බව ප‍්‍රකාශ කළ කිහිප දෙනා අතර, ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාරට ප‍්‍රබල තැනක් හිමි වනවා. 13 වන සංශෝධනය ඉවත් කළහොත් තමන් ආණ්ඩුවෙන් ද ඉවත් වනබව ඔහු පසුගිය දා ප‍්‍රකාශ කළා. එම නිසා අද යළිත් හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ අමාත්‍ය වාසුදේව නානායක්කාරයි.

 
[MP3]s62464[/MP3]